දෙවෙනි ඉනිමට අලූතින්ම එකතු වූ දඟකාර හිතුවක්කාර හැඩකාර යුවතිය නෙත්මි නිශේකා රොෂෙල් රොජර්ස් ගැන ඔබේ සිතත් විමසිලිමත් නම් අද අපි ඔබ වෙනුවෙන්ම ඇය හමුවෙන්න තීරණය කළා. මේ ඇය ඔබ වෙනුවෙන් අප හා කළ පිළිසඳරයි.
2019 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරුණාට පස්සෙ සක්කාරං ටෙලිනාට්‍යයේ ජයනිකා ගේ චරිතය රඟපාන්න මට ඇරයුමක් ලැබුණා. ඊට පස්සෙ තමයි දෙවෙනි ඉනිමේ ආක්ෂාගේ චරිතය